වසර සියයකට පසු පඳුරු මැඩි විශේෂයක් යළිත් සොයාගැනීමට ශ්‍රී ලංකා උභය ජීවී විද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වී සිටිති.
වසර 30කට කාලයක් උකුණන් මර්දනය සඳහා භාවිත කළ Lindane නමැති ඖෂධ සම්පූර්ණයෙන්ම තහනම් කරයි
වසර 30කට අධික කාලයක් අප රටේත්, ලොව පුරාත් හිසෙහි උකුණත් මර්දන සඳහා සහ පණුහොරි (Scabies) සඳහා භාවිත කළ Lindane නැමැති බාහිර ආලේපන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.